සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 18th, 2019

මිලියන 80 ක් පැය 36 කදී මරණයට පත්කළ හැකි භයානක වෛරසයක් ගැන හෙළිදරව්වක්..

Podu Jana Peramunaමිට ශතවර්ෂයකට පමණ පෙර ලොව ජනගහනයෙන් තුනෙන් එකකට ආසාධනය වී ඉන් මිලියන 50 ක් පිරිසක් මරුමුවට පත්කළ “ස්පැනිෂ් ෆ්ලු” නම් වූ අති භයානක වෛරසය යළිත් පැතිරයාමේ අවදානමක් මතුව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු ප්‍රධානියෙකු ප්‍රධානත්වය දරණ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් විසින් අනතුරු අගවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අබාධිත රණවිරුවන්ගේ සත්‍යග්‍රහය තවදුරටත්..

Podu Jana Peramunaඅබාධිත රණවිරුවන් හට දිවි ඇති තෙක් සහ මියගිය රණවිරුවන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් හිමිකම් ලබාදෙන්නැයි ඉල්ලා අබාධිත රණවිරුවන් විසින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දියත්කර තිබෙන සත්‍යග‍්‍රහය අද (18) දිනය තුළදීත් පැවැත්වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රියක් පීලි පනියි, කැළණිවැලි දුම්රිය මාර්ගයේත් දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්..

Podu Jana Peramunaකැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේ ද යම් ප්‍රමාදයක් ඇතිවී තිබෙන බව දුම්රිය පාලක මැදිරිය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (18) දිනය තුළදීත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිස්ත්‍රික්ක 04 ක් සදහා නිකුත් කරන ලද නායයාමේ අවදානම් නිවේදන තවදුරටත් වලංගුයි – ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය

Podu Jana Peramunaදිස්ත්‍රික්ක 04 ක් සදහා නිකුත් කරන ලද නායයාමේ අවදානම් නිවේදන තවදුරටත් වලංගු බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන සිට වර්ජනයේ..

Podu Jana Peramunaසිය වෘත්තීය ගැටඵ සම්බන්ධයෙන් මෙතෙක් විසදුම් නොලැබීම හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (18) උදෑසන 08.00 සිට පැය 24 ක වර්ජනයක් දියත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

Podu Jana Peramunaමුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් ඇතිවී තිබෙන බව දුම්රිය පාලක මැදිරිය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ   ඔක් »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට