සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for සැප්තැම්බර් 21st, 2019

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවන දිනය අදයි..

Podu Jana Peramuna21 වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දෙවන දිනය අද (21) යි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaපළාත් කිහිපයකට අද (21) දිනය තුළදී වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාවය 11 දිනයටත් ක්‍රියාත්මකයි..

Podu Jana Peramunaවැටුප් ඇතුළු ගැටළු කිහිපයක් සදහා විසදුම් ලබාදෙන්නැයි ඉල්ලා ආබාධිත රණවිරුවන් පිරිසක් විසින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ආරම්භ කරන ලද විරෝධතාව අද (21) දිනයේත් පැවැත්වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය අදත් අකුරට වැඩ..

Podu Jana Peramunaසිය වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් විසදුම් ලබානොදීමට විරෝධය පළකරමින් දුම්රිය සේවකයින් විසින් දියත් කරන ලද අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (21) දිනයේදීත් ක්‍රියාත්මක වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දියකාවා මෙහෙයුමේදී පැරෂුට් පුහුණුව ලබමින් සිටි හමුදා භටයෙකු මරුට..

Podu Jana Peramunaදියකාවා යුද අභ්‍යාස මෙහෙයුමේදී පැරෂුට් පුහුණුවීම් වල නිරතව සිටි යුද හමුදා භටයෙකු එම පැරෂුටය සුළඟට හසුවී ගසාගෙන යාමෙන් මුහුදට වැටී මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ   ඔක් »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට