සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for සැප්තැම්බර් 27th, 2019

සවස් කාලයේ ප‍්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (27) සවස් කාලයේ දිවයිනේ ප‍්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය වර්ජනය තවදුරටත්, මගීන් දැඩි දුෂ්කරතාවයට..

Podu Jana Peramunaවැටුප් විෂමතා විසදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති විසින් දියත් කර ඇති වැඩ වර්ජනය අද (27) දිනයේදීත් ක්‍රියාත්මක වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට අදත් ලෙඩ..

Podu Jana Peramunaසිය වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන්නැයි ඉල්ලා විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් විසින් දියත් කරන ලද අසනිප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (27) දිනයේදීත් පැවැත්වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙරොයින් තොගයක් සමග දෙදෙනෙක් දැලේ..

Podu Jana Peramunaහෙරොයින් කිලෝග්‍රෑම් 02 යි ග්‍රැම් 367 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන්ට ඊයේ (26) හැකිවී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයේ තැපැල් ඡන්ද විමසීම අද..

Podu Jana Peramunaඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයට අදාළ තැපැල් ඡන්ද විමසීම අද (27) දිනයේදී සිදුකිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ   ඔක් »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට