සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර් 10th, 2019

ජනාධිපතිවරණ අපේක්ෂකයින් 35 අතරින් අසාර්ථකම සහ දුර්වලම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස, ඔහුගේ පරාජය සහතිකයි – දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් 35 දෙනා අතරින් අසාර්ථකම සහ දුර්වලම අපේක්ෂකයා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා බවත් එක්සත් ජාතික පක්ෂය බලයට පත්වූ විට ජනතාව බලාපොරෛාත්තු වූ කිසිවක් ඉටුනොවූ බවත් දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීමේ පළමු රැළිය අද ගාලු මුවදොරදී..

Podu Jana Peramunaඑක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ පළමු රැළිය අද (10) සවස 02.00 ට කොළඹ, ගාලු මුවදොර පිටියේදී පැවැත්වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යුද හමුදාවේ 70 වන සංවත්සරය අදයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා යුද හමුදාවේ 70 වන සංවත්සරය අද (10) ට යෙදී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගිනි අවි 04 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු මීරිගමදී දැලේ..

Podu Jana Peramunaගිනි අවි 04 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු මීරිගම, ලොලුවාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුමට අද අත්සන් තැබේ..

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද (10) සිදුකෙරේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්   නොවැ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට