සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ඔක්තෝබර් 20th, 2019

මැතිවරණ නීති උල්ලංඝණය කර ඇති බවට එල්ලවන චෝදන ප්‍රතික්ෂේප කරනවා – ජාතික නිවාස සංවර්ධන අධිකාරිය

Podu Jana Peramunaමැතිවරණ නීති උල්ලංඝණය කර ඇති බවට එල්ලවන චෝදන ප්‍රතික්ෂේප කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සියලූ ජනතාවට ජීවත්වීමේ සම අයිතීන් ඇති රටක් ගොඩනැගිය යුතුය යන්න මත ප්‍රතිපත්ති මාලාව සකස් කරනවා – ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක

Podu Jana Peramunaවසර 71 ක කාලයක් ගතව ඇතත් බලයට පත්වූ පාලකයින්ට ජාතික සමගිය ඇති කිරීමට නොහැකිවී ඇති බවත් සියලූ ජනතාවට ජීවත්වීමේ සම අයිතීන් ඇති රටක් ගොඩනැගිය යුතුය යන්න මත සිය ප්‍රතිපත්ති මාලාව සකස් කරන බවත් ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කිසිදු ත්‍රස්තවාදයකට ක්‍රියාත්මක වීමට ඉඩ තබන්නේ නෑ, ත්‍රස්ත කියාවල නිරතවන්නන්ට මරණ දඩුවම දීමට පනතක් ගේනවා – ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaමෙරට තුළ කිසිදු ත්‍රස්තවාදයකට ක්‍රියාත්මක වීමට ඉඩ නොතබන බවත් ජාති, ආගම් හෝ පන්ති භේදවලින් තොරව සැමට එකසේ ජීවත්විය හැකි පරිසරයක් ගොඩනගන බවත් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් රැසක වැසි තත්ත්වයේ වැඩිවීමක්..

Podu Jana Peramunaබස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව සහ වයඹ ඇතුළු දිවයිනේ පළාත් රැසක් තුළ මේ වනවිට ඇතිවී තිබෙන වැසි තත්ත්වයේ යම් වැඩිවීමක් අද (20) දිනයේදී සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්   නොවැ »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට