සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර් 13th, 2019

රජයේ ඉදිකිරීම්වලට දේශීය නිෂ්පාදන පමණක් යොදා ගන්නවා – ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ

Podu Jana Peramunaදේශීය නිෂ්පාදන පමණක් යොදා ගනිමින් රජයේ ඉදිකිරීම් සිදුකරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් කිහිපයකට අද වැසි..

Podu Jana Peramunaඅද (13) දහවල් කාලයේ දිවයිනේ පළාත් කිහිපයක ස්ථාන රැසකට වැසි ඇතිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදේශීය මැතිවරණ නිරීක්ෂකයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර අද සාකච්ඡාවක්..

Podu Jana Peramunaමෙවර ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා මේ වනවිට මෙරටට පැමිණ සිටින විදේශීය නිරීක්ෂකයින් සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරින් අතර අද (13) සාකච්ඡාවක් පැවැත්විමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්..

Podu Jana Peramunaමෙවර ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අද (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය තර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2019
M T W T F S S
« ඔක්   දෙසැ »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට