සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for නොවැම්බර් 24th, 2019

නව කැබිනට් රැස්වීමෙන් පසු වැඩ පටන් ගන්නවා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ …

Podu Jana Peramunaනව රජයේ පළමු කැබිනට් මණ්ඩලය රැස් වූ වහාම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයන්ට අනුව වැඩ කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කේ. බී. එගොඩවෙලේ මහතා පත්වේ…

Podu Jana Peramunaජනාධිපති කාර්ය මණ්ඩල අධ්‍යක්ෂ ජෙනරාල් (පරිපාලන) ධූරයට, රක්නා ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස කටයුතු කළ විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කේ. බී. එගොඩවෙලේ මහතා පත්කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කථානායකධුරය දිනේෂ්ට හිමිවන ලකුණු…

Podu Jana Peramunaනව රජයේ පාර්ලීමේන්තු කථානායක ධුරය සදහා වාස්දේව නානායක්කාර මහතා නම් කිරීමට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව රජයේ රාජ්‍ය ඇමැතිවරුන් සදුදා පත්කෙරේ…

Podu Jana Peramunaනව රජයේ රාජ්‍ය ඇමැතිවරුන් ලබන (25) වන දින පත්කෙරෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

නොවැම්බර් 2019
M T W T F S S
« ඔක්   දෙසැ »
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට