සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර්, 2019

රාජාසන කථාව පරාජයට පත්කිරීමට හෝ ඊට විරුද්ධ වීමට කිසිඳු තීරණයක් ගෙන නෑ – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි

Podu Jana Peramunaජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රාජාසන කථාව පරාජයට පත්කිරීමට හෝ ඊට විරුද්ධ වීමට කිසිඳු තීරණයක් ගෙන නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ නිල කාලය අදින් අවසන්..

Podu Jana Peramunaආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරන අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ නිල කාලය අද (31) දිනයෙන් අවසන් වන වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද වනවිට රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ජිවත්වීමේ අයිතිය පිළිබඳව පැහැදිලි ගැටළුවක් උද්ගත වෙලා – එක්සත් ජාතික පක්ෂය

Podu Jana Peramunaඅද වනවිට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ජිවත්වීමේ අයිතිය පිළිබඳව පැහැදිලි ගැටළුවක් උද්ගතව ඇති අතර රටේ සංවර්ධනය පිළිබඳව විවිධ අවස්ථාවන් වලදී අදහස් දක්වන වත්මන් ආණ්ඩුව, රට සංවර්ධනය කිරීමට නිසි වැඩපිළිවෙලක් දියත් නොකරන බවත් එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කෝටියක් වටිනා හෙරොයින් කිලෝ එකක් සමඟ සැකකරුවෙකු දැලේ..

Podu Jana Peramunaහෙරොයින් කිලෝග්‍රෑම් එකක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු වව්නියාව, සෙට්ටිකුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තිසර පෙරේරා ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වෙයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වේච්ඡා බලකායට එක්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් CID යට භාරවෙයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවී ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වරකාපොළදී සිදුවූ රිය අනතුරකින් ගුවන් හමුදාවේ 04 ක් ජීවිතක්ෂයට..

Podu Jana Peramunaකොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ ප්‍රදේශයේදී අද (31) අළුයම් කාලයේදී ත්‍රීරෝද රථයක් සහ කන්ටේනර් රථයක් ගැටී සිදුවූ රිය අනතුරකින් සිව්දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනවාරි සිට මැතිවරණ කොට්ඨාසයකින් 700 ට රජයේ රැකියා ..

Podu Jana Peramunaදිළිඳු පවුල්වල අඩු සුදුසුකම්ලාභි තරුණ පිරිස් අතරින් එක් මැතිවරණ කොට්ඨාසයකින් 700 දෙනෙකුට ලබන ජනවාරි මාසයේ සිට රැකියා ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

2020 වෙනුවෙන් පාර්ලිිමේන්තුවේ වෙනස්කම් රැසක් ..

Podu Jana Peramuna2020 ජනවාරි 03 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් විශේෂ අසුනක් වෙන් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එ.ජා.ප යේ විශේෂ සාකච්ඡාවක් අද ..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද(30) කොළඹට කැඳවා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 17  1  2  3  4  5 » ...  Last » 

 

දෙසැම්බර් 2019
M T W T F S S
« නොවැ   ජන »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට