සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for දෙසැම්බර් 7th, 2019

අඩුකල ගාස්තු සම්බන්ධව වාර්ථාවක් කඩිනමින්, ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ සංගමය …

Podu Jana Peramunaවත්මන් රජය විසින් දෙසැම්බර් මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි සංදේශ වලට අයකරනු ගාස්තු බද්ද 25% කින් අඩු කිරීමට කටයුතු කලද එහි වාසිය දුරකතන හිමිකරුවන්ට පරිශීලනය කිරීමට අවස්ථාවක් හිමිකරදී නොමැති බවට ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහ මැතිවරණයේදී ශ්‍රිලනිපයෙන් තරග වදින ලෙසට මෛත්‍රිට යේජනාවක්…

Podu Jana Peramunaඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග වදින ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ආරාධනා කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සජිත් පිළ අගමැති අපේක්ෂකත්වයත් පක්ෂයේ නායකත්වයත් දෙකම ඉල්ලයි..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මෙන්ම අගමැති අපේක්ෂකත්වය ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාසට ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර අශෝක් අබේසිංහ මහතා පවසා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගිනි අවියක් සමඟ අයෙක් අත්අඩංගුවට ..

Podu Jana Peramuna තණමල්විල, සර්වෝදය ග්‍රාමීය ප්‍රදේශයේදී ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සාග් රන් පදක්කම අභියස ..

Podu Jana Peramuna13 වන දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේ කි‍්‍රකට් රන් පදක්කම සඳහා තරග කිරීමට ශ‍්‍රී ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායම සමත් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2019
M T W T F S S
« නොවැ   ජන »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට