සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for දෙසැම්බර් 11th, 2019

මෙරටට එරෙහි ජිනිවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත්වූ 30 (I) යෝජනාවට මුහුණදීමට අවශ්‍ය අධ්‍යයනයන් සිදුකරමින් සිටිනවා – ජාතික සංවිධාන එකමුතුව

Podu Jana Peramunaපසුගිය ආණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් සම අනුග්‍රහය දැක්වූ මෙරටට එරෙහිව ජිනිවා මානව හිමිකම් කොමිෂන් සභාවට ඉදිරිපත්වූ 30 (I) යෝජනාවට මුහුණදීම සදහා මේ වනවිට අවශ්‍ය අධ්‍යයනයන් සිදුකරමින් සිටින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නුගේගොඩට අද පැය 07 ක ජල කප්පාදුවක්..

Podu Jana Peramunaඅත්‍යාවශ්‍ය නඩත්තුවක් හේතුවෙන් නුගේගොඩ ආසන්න ප්‍රදේශ කිහිපයකට අද (11) පැය 7 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ව්‍යවස්ථාදායක සභා රැස්වීමට සහභාගිවීමේ අවස්ථාව සජිත්ට අහිමිවෙයි..?

Podu Jana Peramunaවිපක්‍ෂ නායකවරයා ලෙස මෙතෙක් ප‍්‍රකාශයට පත්ව නොතිබීම නිසා හෙට (12) රැස්වන ව්‍යවස්ථාදායක සභා රැස්වීමට සහභාගිවීමේ අවස්ථාව පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස මහතාට අහිමිවී ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අමාත්‍ය විෂය පථයන් සහ කාර්යයන්ට අදාළ ගැසට් නිවේදනය නිකුත් වෙයි..

Podu Jana Peramunaජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය විෂය පථයන් සහ කාර්යයන් සදහන් කරමින් අදාළ ගැසට් නිවේදන නිකුත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උදුවප් පුර පසළොස්වක පොහොය දිනය අදයි..

Podu Jana Peramunaඋදුවප් පුර පසළොස්වක පොහොය දිනය අද (11) යි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2019
M T W T F S S
« නොවැ   ජන »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට