Archive for දෙසැම්බර් 22nd, 2019
Written by Admin on 22 දෙසැම්බර් 2019
පසුගිය ජනාධිපතිවරණයේදී කැපවූවාටත් වැඩියෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී තමන් කැපවී වැඩ කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලීමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා අවධරණය කරයි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 22 දෙසැම්බර් 2019
පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය සහ ගල්ලෑල්ල අතර ප්‍රදේශය ගංවතුරෙන් යටවී තිබියදී මගීන් රැගත් පෞද්ගලික බස් රථයක් ධාවනය කළ පෞද්ගලික බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තරවරයා ඊයේ (21) දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 දක්වා බන්ධනාගාර ගත කරන ලෙස පොළොන්නරුව වැඩබලන මහේස්ත්‍රාත් සන්ධ්‍යා කරුණාසේකර මහත්මිය නියෝග කර ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 22 දෙසැම්බර් 2019
මේ දිනවල ලංකාවට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 22 දෙසැම්බර් 2019
ආණමඩුව, මදවක්කුලම ප්‍රදේශයේ නිවසක රට පැටවීම සදහා තාරකා ඉබ්බන් තොගයක් සිටින බවට ආණමඩුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එම ස්ථානය පරික්ෂා කිරීමට කටයුතු කර ඇති අතර එම අවස්ථාවේදී තාරකා ඉබ්බන් 100ක් සොයා ගැනීමට පොලිස් නිලධාරීන් සමත්වී ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත