සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for දෙසැම්බර් 28th, 2019

අහිතකර ගිවිසුම් අහෝසි කිරීමට උපරිම සහය ලබාදෙනවා – එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaරටට අහිතකර ගිවිසුම් අහෝසි කිරීමට උපරිම සහය ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදේශීය රටක ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවෙකු දැලේ..

Podu Jana Peramunaමුන්දලම, මංගළඑළිය ප්‍රදේශයේදී විදේශීය රටක නිෂ්පාදන කරන ලද ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවෙකු ඊයේ (27) පස්වරුවේදී අත්අඩංගුවට ගැනීමට මුන්දලම පොලීසියේ නිලධාරීන්ට හැකිවී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උසස් පෙළ ප‍්‍රතිඵල අද තැපෑලට..

Podu Jana Peramunaඋසස් පෙළ විභාග ප‍්‍රතිඵල අද (28) දිනයේදී තැපැල් කරන බව විභාග දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රියදුරු බලපත‍්‍ර සඳහා වන වෛද්‍ය පරීක්‍ෂණ සහ වෛද්‍ය සහතික රජයේ රෝහල්වලින්..?

Podu Jana Peramunaරියදුරු බලපත‍්‍ර ලබාගැනීම සඳහා වන වෛද්‍ය පරීක්‍ෂණ සහ වෛද්‍ය සහතික රජයේ රෝහල්වලින් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එම්.කේ ශිවාජිලිංගම් අද ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට..

Podu Jana Peramunaත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන්නැයි තමන්ට දැනුම්දී ඇති බව හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම් මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

දෙසැම්බර් 2019
M T W T F S S
« නොවැ   ජන »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට