Archive for දෙසැම්බර් 31st, 2019
Written by Admin on 31 දෙසැම්බර් 2019
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රාජාසන කථාව පරාජයට පත්කිරීමට හෝ ඊට විරුද්ධ වීමට කිසිඳු තීරණයක් ගෙන නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 31 දෙසැම්බර් 2019
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරන අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ නිල කාලය අද (31) දිනයෙන් අවසන් වන වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 31 දෙසැම්බර් 2019
අද වනවිට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ජිවත්වීමේ අයිතිය පිළිබඳව පැහැදිලි ගැටළුවක් උද්ගතව ඇති අතර රටේ සංවර්ධනය පිළිබඳව විවිධ අවස්ථාවන් වලදී අදහස් දක්වන වත්මන් ආණ්ඩුව, රට සංවර්ධනය කිරීමට නිසි වැඩපිළිවෙලක් දියත් නොකරන බවත් එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 31 දෙසැම්බර් 2019
හෙරොයින් කිලෝග්‍රෑම් එකක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු වව්නියාව, සෙට්ටිකුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 31 දෙසැම්බර් 2019
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්වේච්ඡා බලකායට එක්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 31 දෙසැම්බර් 2019
ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවී ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 31 දෙසැම්බර් 2019
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ ප්‍රදේශයේදී අද (31) අළුයම් කාලයේදී ත්‍රීරෝද රථයක් සහ කන්ටේනර් රථයක් ගැටී සිදුවූ රිය අනතුරකින් සිව්දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත