සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජනවාරි 6th, 2020

බඩ ඉරිඟු සහ රට කජු ආනයනය කිරීම අත්හිටුවීමේ තීරණයක්..

Podu Jana Peramunaබඩ ඉරිඟු සහ රට කජු ආනයනය කිරීම අත්හිටුවීමට රජය විසින් තීරණය කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජගිරියේ රිය අනතුර, හිටපු අමාත්‍ය පාඨලීගේ රියදුරුට ඇප..

Podu Jana Peramunaරාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු අනතුරකට ලක්කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරුවරයා ඇප මත මුදා හැරින්නැයි අධිකරණය විසින් අද (06) නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි සහ පොලිස්පති පූජිත් යළි රිමාන්ඩ්..

Podu Jana Peramunaරක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ලබන 22 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි අධිකරණය විසින් අද (06) නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළමු විස්සයි විස්ස තරඟය වර්ෂාවට සේදෙයි..

Podu Jana Peramunaවර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ඊයේ (05) පැවැත්වීමට නියමිතව තිබූ, සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පළමු පන්දුවාර විස්සයි විස්ස තරඟය අත්හැර දැමීමට තීරණය කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රන්ජන් රාමනායකට එරෙහි නඩුව ලබන 17 කැඳවයි..

Podu Jana Peramunaඅත්අඩංගුවට ගෙන ඇප මත මුදාහරින ලද පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතාට එරෙහි නඩුව ජනවාරි 17 වනදා යළි කැඳවීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වීසා නොමැතිව මෙරට රැඳී සිටි ස්විස්ටර්ලන්ත ජාතිකයින් දෙදෙනෙකු හික්කඩුවේදී අත්අඩංගුවට..

Podu Jana Peramunaආගමන විගමන නීති උල්ලංඝණය කරමින්ති වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටි ස්විස්ටර්ලන්ත ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාසල් 47 ක පළමු වාරය අද සිට ඇරඹේ..

Podu Jana Peramunaසාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදුකරන ලද පාසල් 47 ක පළමු වාරය අද (06) සිට ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද දිනයේදී ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu Jana Peramunaඅද (06) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක් තුළ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය අමාත්‍යවරු සිව් දෙනෙකුට අයත් විෂය පථයන් ගැසට් කෙරේ..

Podu Jana Peramunaරාජ්‍ය අමාත්‍යවරු සිව් දෙනෙකුට අයත් විෂය පථයන් ගැසට් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2020
M T W T F S S
« දෙසැ   පෙබ »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට