සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි 8th, 2020

යුක්‍රේන ගුවන් සේවයේ ගුවන් යානයක් මඟීන් 180 ක් සමඟ කඩාවැටෙයි..

Podu Jana Peramunaයුක්‍රේන ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඉරානයේ ටෙහෙරාන් අගනුවරදි කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දෙවන විස්සයි විස්ස තරඟයෙන් ඉන්දියාවට පහසු ජයක්..

Podu Jana Peramunaදෙවන පන්දුවාර 20 යි 20 කි‍්‍රකට් තරගයෙන් සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම පරදවා කඩුළු 07 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (07) සමත් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රන්ජන් රාමනායකගෙන් ප්‍රශ්න කර තීරණයකට එළඹීමට එ.ජා.පය සූදානම්..

Podu Jana Peramunaමේ වනවිට දැඩි ආන්දෝලනයකට ලක්ව තිබෙන හඬපට සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතාගෙන් ඉදිරියේදී ප‍්‍රශ්න කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානමින් සිටින බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිල ඇඳුම් වවුචර් ලබාදීම අද සිට ඇරඹේ..

Podu Jana Peramuna2020 වසරට අදාළ පාසල් නිල ඇඳුම් වවුචර් ලබාදීම අද (08) සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රංජන් රාමනායකගේ නිවසේ තිබී හමුවූ හඬපට මාධ්‍යයට දුන්නේ කවුද?, පරීක්ෂණයක් අවශ්‍යයි – ජනතා විමුක්ති පෙරමුණ

Podu Jana Peramunaපාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නිවසේ තිබී හමුවූ හඬපට මාධ්‍යයට නිකුත් කළ පුද්ගලයින් සම්බන්ධයෙන් ද වහාම පරීක්ෂණ පැවැත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක්..

Podu Jana Peramunaමුහුදුබඩ දුම්රිය මාර්ගයේ අද (08) උදෑසන කාලයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශිෂ්‍යත්වයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි..

Podu Jana Peramunaපසුගිය වසරේ පැවති 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2020
M T W T F S S
« දෙසැ   පෙබ »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට