සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජනවාරි 16th, 2020

තෛපොන්ගල් වෙනුවෙන් විපක්ෂ නායක කාර්යාලයේදී සැමරුමක්..

Podu Jana Peramunaතෛපොන්ගල් දිනය නිමිත්ති කරගනිමින් කොළඹ 07, පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (15) සැමරුම් උත්සවයක් පවත්වන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගෝඨාභය මහතා විශ්වාස කළ ජනතාවට ඉතිරිව ඇත්තේ සහෝදර සහ ඥාති සංග්‍රය පමණයි – එක්සත් ජාතික පක්ෂය

Podu Jana Peramunaගෝඨාභය රාජපක්ෂ මහතා රට නිසි මඟට ගනු ඇතැයි විශ්වාස කළ ජනතාවට මේ වනවිට ඉතිරිව ඇත්තේ එතුමාගේ සහෝදරයින් තිදෙනාට විවිධ තනතුරු හිමිවීම සහ සියයට හැත්තෑවකටත් වඩා රජයේ තනතුරු හිතවතුන්ට, ඥාතීන්ට හිමිවීම පමණක් බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තාජුඩීන් ඝාතනය, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට එරෙහි නඩුවේ කරුණු විමසීම ලබන මාර්තු මස 02 දා..

Podu Jana Peramunaවසීම් තාජුඩීන් ඝාතන සිදුවීම සම්බන්ධයෙන්, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව නඩුවේ කරුණු විමසීම ලබන මාර්තු මස 02 දා සිදුකිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තෙල් සංස්ථාවෙන් සපයන ඉන්ධන සීමාව වැඩිකරගැනීමට විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් තමන් වෙත ලබාදෙන ඉන්ධන සීමාව රුපියල් බිලියන 90 ක් දක්වා වැඩිකිරිම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ගෙන් විදුලි බල අමාත්‍යවරයාට ඉල්ලීමක් ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහමැතිවරණයට පොහොට්ටුව ලකුණ නැතුව බෑ, පොදුජන පෙරමුණෙන් මතයක්..

Podu Jana Peramunaපාර්ලිමේන්තු මැතිවරණයේදී පොහොට්ටුව සළකුණ අත්නොහරින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කර සිටියි. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ඇති කරගන්නා සන්ධානයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධ කරගැනීම පිළිබඳ ගැටළුවක් නොමැති වුව ද පොහොට්ටුව සලකුණ අතහැරීමට එකඟ නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් කිහිපදෙනෙකු පවසා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස්රථ තුළ සුභාවිත ගීත වාදනය කිරීම අද සිට ක්‍රියාත්මකයි..

Podu Jana Peramunaමෙරට මඟී ප්‍රවාහන බස්රථ තුළ ඝෝෂාකාරී ගීත වාදනය කිරීම ඊයේ (15) දිනයන් තහනම් වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව අනාවරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය අද එරට සෙනට් මණ්ඩලයට..

Podu Jana Peramunaබලතල අයුතු ලෙස භාවිතා කිරීම සහ කොංග‍්‍රස් මණ්ඩලයේ කටයුතු වලට බාධා කළ බවට චෝදනා කරමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට එරෙහිව ගෙන එන ලද දෝෂාභියෝගය අද (16) එරට සෙනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව වසරේ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට නිල වශයෙන් සිසුන් ඇතුළත් කර ගැනීම අද..

Podu Jana Peramuna2020 වර්ෂය වෙනුවෙන් රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට නිල වශයෙන් සිසුන් ඇතුළත් කර ගැනීම අද (16) සිදුකිරීමට නියමිතව ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නායකත්වය කාටද? එ.ජා.ප.යේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් විශේෂ රැස්වීමක් අද..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද (16) පස්වරුවේදී සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2020
M T W T F S S
« දෙසැ   පෙබ »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට