සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි 17th, 2020

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත් කැඳවයි..

Podu Jana Peramunaනව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත් කැඳවන බව මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ මහාධිකරණයට පැමිණෙයි..

Podu Jana Peramunaහිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මීට සුළු වේලාවකට පෙර කොළඹ මහාධිකරණය වෙත පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලබාදුන් පොරොන්දු ඉටු නොකර, රට ආපස්සට ගෙනයෑමේ උත්සහයක ආණ්ඩුව නිරතව සිටිනවා – එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.සී.අලවතුවල

Podu Jana Peramunaබලයට පත්වන විට ජනතාවට ලබාදෙන ලද පොරොන්දු කිසිවක් ඉටුකිරීමට මෙතෙක් කටයුතු කර නොමැති වත්මන් ආණ්ඩුව, 2015 ට පෙර පැවති තත්ත්වයට රට පත්කිරීමට උත්සහ කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතාගේ ජීප් රථයේ යතුරු පැදියක් ගැටී එක් අයෙකු ජීවිතක්ෂයට..

Podu Jana Peramunaවනජීවි අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා ගමන් කරමින් සිටි සුඛෝපභෝගී ජීප් රථයක් අනුරාධපුර ත්‍රිකුණාමලය මාර්ගයේ දී යතුරු පැදියක ගැටීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කිසිදු දීමනාවක් එපා, සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වූ භාතිය, සන්තුෂ් සහ ඉරාජ්ගෙන් තීරණයක්..

Podu Jana Peramunaපසුගියදා ශී‍්‍ර ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් ලෙස පත්වීම් ලද දිවයිනේ ජනප්‍රිය ගායන ශිල්පීන් වන භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන් සහ ඉරාජ් වීරරත්න යන මහත්වරුන් සිය තනතුරට අදාළ කිසිදු දීමනාවක් හෝ වරප්‍රසාදයක් ලබානොගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සජිත් ප්‍රමුඛ සන්ධානයකින් මහමැතිවරණයට තරඟ කරනවා – පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර

Podu Jana Peramunaඉදිරි මහමැතිවරණය සඳහා විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුතු පුළුල් සන්ධානයකින් තරඟ වදින බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුමබණ්ඩාර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපති නීතිඥ විනිසුරු යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කිරීමට ජනපතිගෙන් නිර්දේශ..

Podu Jana Peramunaජනාධිපති නීතිඥ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කිරීමට අදාළ ජනාධිපතිවරයාගේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමුකර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීති විරෝධී ලෙස විදෙස් දුම්වැටි තොගයක් මෙරටට ගෙන ආ ගුවන් මගියෙකු දැලේ..

Podu Jana Peramunaනීති විරෝධී ලෙස විදෙස් දුම්වැටි තොගයක් මෙරටට ගෙන ඒමට උත්සහ කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළේදී අද (17) අළුයම් කාලයේදී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කිලිනොච්චිය ප්‍රදේශයේ ගෙවත්තක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි..

Podu Jana Peramunaකිලිනොච්චිය ප්‍රදේශයේ ගෙවත්තක තිබී මෝටාර් උණ්ඩයක්, බිම් බෝම්බ කිහිපයක් ඇතුළු පුපරණ ද්‍රව්‍ය තොගයක් තොගයක් හමුවී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2020
M T W T F S S
« දෙසැ   පෙබ »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට