සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජනවාරි 22nd, 2020

හඬපට සම්බන්ධ තොරතුරු පමණක් විකාශනය නොකර රටේ අනෙකුත් ගැටලූත් ජනතාවට වාර්ථා කිරීම මාධ්‍යට හිමි වගකීමක්, හේෂා විතානගේ…

Podu Jana Peramunaවර්තමානයේ රට තුළ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධව සහ ඊ‍යේ (21) දින පාර්ලිමේන්තුවේ දී ඇති වු සිද්ධිය සම්බන්ධව දැනුවත් කිරීම සඳහා අද දින විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පවත්වන ලදි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනවාරිය තවම කළුයි, මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සාකච්ඡාවක්…

Podu Jana Peramunaජනවාරිය තවම කළුයි 2020 වෙනුවෙන් මාධ්‍ය සංවිධාන එකතුව විසින් ‘මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සඳහා සාමුහිකව පෙරට’ නමින් ලබන (28) දින ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී සංවාදාත්මක කතිකාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව මාධ්‍ය සංවිධාන ඒකමුතුවේ කැඳවුම්කරු සී.දොඩාවත්ත මහතා සදහන් කලේය.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සෙලින්කෝ ආයතනයට විරුද්ධව පැමිණිල්ලක්, පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය…

Podu Jana Peramunaඅධිකරණ නියෝග නොසලකා හරිමින් සෙලින්කෝ ආයතනයේ කොටස් හා ලාභාංශ සගවා තබා ගෙන රජයට මුල්‍යමය පාඩුවක් කිරීම සම්බන්ධයෙන් රහස් පොලීසියට පැමිණිලි කිරීම සදහා අද (22) කොටුව රහස් පොලීස් මූලස්ථානය වෙත පැමිණිමට නියමිත බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා සදහන් කලේය.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එ.ජා.ප. පළාත් පාලන නියෝජිත හමුවක් 21 වැනිදා ..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයින් සහ පළාත් පාලන අපේක්ෂකයින්  අතර හමුවක් ලබන 26 වනදා පැවැත්විමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු කාරක සභාවලට අදාල නාමයෝජනා කඩිනමින් ලබා දෙන ලෙස ආණ්ඩුවට සහ විපක්‍ෂයට කතානායක නියෝග කරයි..

Podu Jana Peramunaපාර්ලිමේන්තු කාරක සභාවලට අදාල නාමයෝජනා කඩිනමින් ලබා දෙන ලෙස කතානායක කරූ ජයසූරිය මහතා ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට දැනුම් දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2020
M T W T F S S
« දෙසැ   පෙබ »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට