සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජනවාරි 24th, 2020

ඉන්දියාවෙන් ගෙන්වන ලද දුම්රියන් පිළිබදව සොයා බැලීමට ඉන්දීය දුම්රිය එන්ජින් පරීක්ෂක කණ්ඩායමක් මෙරටට …

Podu Jana Peramunaපසුගිය රජය සමයේදී මෙරටට ඉන්දියාවෙන් ගෙන්වන ලද දුම්රිය එන්ජින් තුළ කිසියම්වූ දේෂයක් පවතින බැවින් එය මෙරට ධාවනයට නුසුදුසු බවට දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය අවධාරණය කිරීමත් සමග ඒ පිළිබදව සොයා බැලීමට ඉන්දීය දුම්රිය එන්ජින් පරීක්ෂක කණ්ඩායමක් මෙරටට පැමිණ ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂවරයකු පත් කෙරේ…

Podu Jana Peramunaඅල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අම්පාර මහාධිකරණ විනිසුරු කණිෂ්ක විජේරත්න මහතා පත් කිරීමට ජනාධිපති කාර්යාලය කටයුතු කර ඇත.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අගමැති සහ ජපන් ආයෝජකයින් අතර හමුවක්…

Podu Jana Peramunaජපානයේ ඉහළ පෙලේ ආයෝජකයින් වන Mr.Yukio kawageo, Mr Hasegawa Jun, Mr.Nakada Hiroyuki යන මහත්තවරුන් ඇතුළු පිරිසක් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව අරලියගහ මන්දිරයේදී (22) දින හමුවි ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජපානයේ මෙරට සේවකයින්ට රක්ෂණාවරණයක්…

Podu Jana Peramunaජපානයේ OTIT (Organization of Technical Intern) තාක්ෂණික සේවාස්ථා පුහුණුව සඳහා පුහුණු ලාභීන් යොමු කිරීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී අවසරය ලබාගෙන ඇති රැකියා නියෝජිත ආයතන දැනුවත් කිරීමේ වැඩසටහනක් (22) වන දින එම ආයතනයේදී පවත්වා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2020
M T W T F S S
« දෙසැ   පෙබ »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට