සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 2nd, 2020

මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1643 ක් දක්වා ඉහළ‍ට ..

Podu Jana Peramunaඊයේ (01) රාත්‍රී 10.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බන්ධනාගරයේ සිට සිදුකරන අපරාධ මෙහෙයුම් නතර කළ යුතුයි – ජනපති ..

Podu Jana Peramunaපාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහාම නතර විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධව ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව අද ..

Podu Jana Peramunaපාර්ලිමේන්තුව විසුරුවාහැරීම සහ ජුනි මස 20 වන දින මහ මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදන බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට අවසර දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳ අද(02) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට