සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 8th, 2020

ආණ්ඩුව ජනතාව මත බර පැටවීමේ න්‍යායක් ක්‍රියාත්මක කරමින් සිටිනවා – එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක

Podu Jana Peramunaප්‍රජාතන්ත්‍රවාදය පෙන්වමින් ඉදිරි මැතිවරණයේදී ආණ්ඩුව ඒකාධිපතිභාවයක් කරා ගමන්කිරීමේ අවස්ථාවක් තිබෙන බවත් එවැන්නකට කිසිසේත්ම එකඟ නොවන බවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සහතික කිරීම ආණ්ඩුවේ වගකීමක් වන බවත් සමඟි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුවේ අරමුණු රට මිලිටරි පාලනයකට යටත් කිරීමයි – සමගි ජන බලවේගය

Podu Jana Peramunaපවතින පාලන ක්‍රමයේ වෙනසක් ඇතිවනු ඇතැයි බලාපොරොත්තුව ඇතිව වත්මන් ජනාධිපතිවරයා බලයට ගෙනඒමට ජනතාව කටයුතු කළ ද අවාසනාවකට මෙන් එම වෙනස වෙනුවට එම පාලන ක්‍රමවේදය මතට තමන්ට හිතවත්, සේවයේ යෙදීසිටි මෙන්ම සේවයේ සිටින මිලිටරි පිරිස් පත්කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණ දිනය ගැන කියන්න කොමිසම අද රැස්වෙයි..

Podu Jana Peramunaමැතිවරණ කොමිෂන් සභාව අද (08) පෙරවරුවේ රැස්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1835 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1835 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට