සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 9th, 2020

ඩීල් කරුවන් සහ කුමන්ත්‍රණකරුවන් ඉවත්කර සිරිකොත පිරිසිදු කළයුතුයි, අපේ සහය සජිත්ටයි – ජාතික සේවක සංගමය

Podu Jana Peramunaබලයට පැමිණි පසු සිය සේවකයින්ගේ වෘත්තීය ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමුකොට විසඳුම් ලබාදීමට කටයුතු කරන ලෙස ජාතික සේවක සංගමයට අනුබද්ධ වෘත්තිය සමිති නියෝජිතයින් සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර ඇති අතර ඉදිරි මහ මැතිවරණයේදී සමඟි ජන බලවේගයට සහය ලබාදෙන බව ද එම නියෝජිතයින් අවධාරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස්නාහිර කළ වැටලීමකින් විවිධ මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි 429 ක් දැලේ..

Podu Jana Peramunaඊයේ (08) උදෑසන 06.00 සිට අද (09) උදෑසන 05.00 දක්වා වන කාලය තුළ බස්නාහිර පළාතේ සිදුකරන ලද විශේෂ වැටලීමකදී හොරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 429 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ රැසක අදත් වැසි..

Podu Jana Peramunaඅද (09) දිනය තුළදීත් දිවයිනේ ප්‍රදේශ රැසක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණ අපේක්ෂකයින්ගේ මනාප අංක සඳහන් ගැසට් නිවේදනය අද..

Podu Jana Peramunaඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ මනාප අංක සඳහන් ගැසට් නිවේදනය අද (09) දිනය තුළ නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1857 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1857 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට