සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 13th, 2020

ලීසිං සහනය නොසලකා කටයුතු කරන මුල්‍ය සමාගම්වලට පොලිසියෙන් රතු එළියක්..

Podu Jana Peramunaරට තුළ උද්ගතවූ වසංගත තත්ත්වය හමුවේ රජය විසින් ලබාදෙන ලද ලීසිං සහන නොසලකා හැර රථ වාහන අත්පත් කරගැනීමට කටයුතු කළ මුල්‍ය සමාගම් වලට එරෙහිව දැඩිව නීතිමය පියවර ගන්නැයි වැඩ බලන පොලිස්පතිවරයා විසින් පොලිස්ථාන වෙත උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි..

Podu Jana Peramunaප්‍රදේශ කිහිපයකට අද (13) දිනය තුළදීත් වැසි ඇතැවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1880 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් හමුවී ඇති කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1880 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උසස් පෙළ නොවැම්බර් හෝ දෙසැම්බර් පවත්වන්න, රවීගෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaමෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් හෝ දෙසැම්බර් මාසයේදී පවත්වන ලෙස එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක රවී කරුණානායක මහතා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රෝහිත බෝගොල්ලාගමට ජනාධිපති පරීක්ෂණ කොමිසමෙන් සිතාසි..

Podu Jana Peramunaදේශපාලන පලිගැනීමකට ලක්වූ බවට සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පැමිණෙන්නැයි දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාට සිතාසී නිකුත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් දිස්ත්‍රික්ක කිහිපයක මැතිවරණ පෙරහුරු..

Podu Jana Peramunaඉදිරි මැතිවරණය ඉලක්ක කරගනිමින් අද (13) දිනයේදීත් දිස්ත්‍රික්ක කිහිපයක් තුළ මැතිවරණ පෙරහුරු වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට