සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 17th, 2020

ජනපති සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාව අද ..

Podu Jana Peramunaජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (17) පැවැත්විමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොවිඩ් ආසාදිතයන් ගණන 1915 දක්වා ඉහළට ..

Podu Jana Peramunaමෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් ගණන 1915 දක්වා ඉහළ ගොස් ඇත. අද (16) තවත් කොවිඩ් ආසාදිතයන් 10 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙම ගණන ඉහළ ගොස් ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තැපැල් ඡන්දය සලකුණු කිරීම එළැඹෙන ජුලි 14 සහ 15 දිනවල ..

Podu Jana Peramuna2020 මහමැතිවරණයේ රාජ්‍ය නිලධාරීන්ගේ තැපැල් ඡන්දය සලකුණු කිරීම එළැඹෙන ජුලි 14 සහ 15 යන දෙදින සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට