සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 19th, 2020

ආර්ථික ගැටළුවට විසඳුම් සෙවීමට ජනාධිපතිවරයා ගන්නා උත්සාහය සතුටුදායකයි – එ.ජා.ප. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක.

Podu Jana Peramunaරට තුළ ආර්ථික ගැටළුවක් මතුව ඇති බව, ජනාධිපතිවරයා සහ බැංකු නිලධාරීන් අතර පසුගියදා පැවති සාකච්ඡාවේදී පෙනීගිය වත්මන් ජනාධිපතිවරයා මේ ආකාරයට කටයුතු කිරිම පිළිබඳව තම්න සතුටු වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටේ සියලු අංශ ආරක්ෂක අමාත්‍යංශයට නතු කරමින්, රජය මර්දනකාරි වැඩපිළිවෙලක…

Podu Jana Peramunaරටේ සෑම අංශයක් සඳහාම අද වනවිට ආරක්‍ෂක අමාත්‍යංශය යොදා ගැනීමට පියවර ගැනීම, සියලු අංශ මර්දනය කිරීමට කටයුතු  කිරීමක් ලෙස පෙන්වාදිය හැකි බව සමගි ජන බලවේගයේ අපෙක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා මහතා සඳහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරි කාලය තුළ වැසි තත්ත්වයේ වැඩිවීමක් ..

Podu Jana Peramunaදිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (20) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බැංකු හා මුල්‍ය ආයතනවල ගැටලු විසඳීමේ දී මහබැංකුව වගකීම් විරහිතව කටයුතු කරලා – අජිත් නිවාඩ් ..

Podu Jana Peramunaබැංකු හා මුල්‍ය ආයතනවල ගැටලු විසඳීමේ කාර්යය තුළ ශ්‍රි ලංකා මහ බැංකුව වගකීම් විරහිතව ක්‍රියාකර ඇති බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට