සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 22nd, 2020

හමුදාව සමූල ඝාතනය කළ “කරුණා අම්මාන්” ට එරෙහි නොවන ආණ්ඩුව දමිළ ඡන්ද ලබාගැනීමේ කූඨ උපක්‍රමයක යෙදී සිටිනවා – එක්සත් භික්ෂු පෙරමුණේ ජාතික අනුශාසක පූජ්‍ය මතුරට ධම්මාලංකාර හිමි

Podu Jana Peramunaහිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදන් හෙවත් “කරුණා අම්මාන්” නමැති හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයා වරප්‍රසාද ලැබීම පිළිබඳව සිංහලයින් වශයෙන් අප සියළුදෙනාම ලැජ්ජා වියයුතු බවත් මොහු විසින් හමුදා සාමාජිකයින් ඝාතනය කරන ලද බවට කළ ප්‍රකාශයට එරෙහිව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දක්වන ප්‍රතිචාරය කුමක්දැයි විමසා සිටින බව එක්සත් භික්ෂු පෙරමුණේ ජාතික අනුශාසක පූජ්‍ය මතුරට ධම්මාලංකාර හිමියන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බන්ධනාගාර නිලධාරීන්ගේ් අක‍්‍රමිකතා දැනුම් දීමට දුරකථන අංකයක්..

Podu Jana Peramunaබන්ධනාගාර නිලධාරීන්ගේ් අක‍්‍රමිකතා දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වාදී ඇති බව බන්ධනාගාර දෙපාර්තුමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලොවපුරා රටවල් 213 කින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය අනූ ලක්‍ෂය ඉක්මවයි..

Podu Jana Peramunaමේ වනවිට ලොවපුරා රටවල් 213 කින් කොරෝනා ආසාදිතයින් 9037950 දෙනෙකු වාර්තා වන බව විදෙස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙරටට..

Podu Jana Peramunaඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙරටට ගෙන්වාගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බොරැල්ල සහ පිටකොටුව අතර බස් ප්‍රමුඛතා මංතිරුව අද සිට ක්‍රියාත්මකයි..

Podu Jana Peramunaඅද (22) සිට බොරැල්ල සහ පිටකොටුව අතර බස් ප්‍රමුඛතා මංතිරුව ක්‍රියාත්මක කරන බව පොලිස් රථවාහන මුලස්ථානය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට