සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 29th, 2020

පොහොට්ටුවේ මන්ත්‍රිවරුන්ගේ අවශ්‍යතාවය රණවිරුවන් ආරක්ෂා කිරීම නොව රාජපක්‍ෂ පවුලට ගැතිකම් කිරීම පමණයි – එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

Podu Jana Peramunaශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන්ගේ අවශ්‍යතාවය බවට පත්ව ඇත්තේ රණවිරුන් ආරක්ෂා කිරීම නොව රාජපක්‍ෂ පවුලට ගැතිකම් කිරීම පමණක් බවත් එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාසල් අද සිට විවෘත වේ..

Podu Jana Peramunaදිවයිනේ සියලු පාසල් අද (29) සිට අදියර 04 ක් යටතේ විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බස් ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක කිරීමේ තුන්වන අදියර අද සිට..

Podu Jana Peramunaබස් ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක කිරීමේ තුන්වන අදියර අද (29) සිට ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණ කොමිසම හෙට රැස්වේ..

Podu Jana Peramunaමැතිවරණ කොමිෂන් සභාව හෙට (30) පෙරවරුවේදී යළි රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රකාශයක් ලබාදීමට හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අද දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසමට..

Podu Jana Peramunaප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අද (29) දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත් වීමට නියමිතව තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 2037 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 2037 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඕමානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 288 ක් දිවයිනට..

Podu Jana Peramunaමෙරටට පැමිණීමට නොහැකිව ඕමානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද (29) අළුයම දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට