සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ඔක්තෝබර් 6th, 2020

බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ තවත් 220 ට කොරෝනා ..

Podu මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතුව සිටිය තවත් සේවක සේවිකාවන් 220කට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ තනතුරින් ඉවතට ..

Podu වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර එම තනතුරින් ඉවත්කර තිබෙනවා. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 101 දක්වා ඉහළට ..

Podu මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාවෙන් වාර්තා වුණු කොරෝනා ආසාදිත පොකුරෙන් මේ වනවිට ආසාදිතයින් 101 දෙනෙකු හඳුනාගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 51 ක් අත්අඩංගුවට ..

Podu ඇඳිරි නීති රෙගුලාසි කඩ කළ පුද්ගලයන් 51 ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු වේ ..

Podu සියලුම නිලතල වල පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සහ දින විවෙක නැවත දැනුම් දෙනතුරු අවලංගු කර ඇති බව පොලිස්පති නිල කාර්යාලය නිවේදනය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2020
M T W T F S S
« සැප්   නොවැ »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට