සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ඔක්තෝබර් 10th, 2020

පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමට රජය සුදානම් වෙයි ..

Podu කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තිය හමුවේ නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සමෘද්ධිලාභීන් සහ අඩු ආදායම්ලාභීන්ට සහන සැලසීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව වාර්තිතා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය ආයතන කිහිපයක සේවාවන් සතියක කාලයකට නතර කරයි..

Podu පවතින කොරෝනා වෛරස තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලය හා ප‍්‍රාදේශීය කාර්යාල වෙත මහජනතාව පැමිණීම තවදුරටත් අත්හිටුවා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1083 දක්වා ඉහළට ..

Podu තවත් 14 දෙනෙකු කොවිඩ් -19 වෛරස් ආසාදිතයන් බවට හඳුනාගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ඔක්තෝබර් 2020
M T W T F S S
« සැප්   නොවැ »
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට