සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි, 2021

පළාත් කිහිපයකට අද වැසි ..

Podu බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ප.ව 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසිද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතීන්ගේ කාර්යාලයට පැමිණිල්ලක්, මහජන යුතුකම් කේන්ද්‍රය …

Podu ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම විසින් නැවතත් ශ්‍රී ලංකාවට බොරු චෝදනා නගමින් රට වෙනුවෙන් කටයුතු කළ හමුදා නිලධාරීන්ගේ වත්කම් තහනම් Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස් නිලධාරීන්ටද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදේ…

Podu කොරෝනා වෛරසය මර්ධනය කිරීමේ වැඩ පිළිවෙලේ ඉදිරි පසින් සිටින නිලධාරීන් වශයෙන් පොලිස් නිලධාරීන්ටද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාදීමේ වැඩසටහන අද (31) ආරම්භවේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපති කරන්නේ මිලිටරී පාලනයක්, සමගි ජන බලවේගය…

Podu රට තුළ මානව හිමිකම් සම්බන්ධව බරපතල තත්ත්වයක් උදාවෙමින් පවතින බවත් සිවිල් පරිපාලනය සඳහා පත්කළ යුතු සිවිල් නිලධාරින් සිටියද එම නිලධාරින්ව අදාළ තනතුරු වලට පත්නොකර මිලීටරි පාලනයක් දියත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බවත් සිවිල් පරිපාලන නිලධාරීන් වෙනුවට හමුදා නිලධාරීන් පත්කිරීම තුළ සිවිල් පරිපාලනය තුළ අර්බුදකාරී තත්ත්වයක් ඇති වී ඇති බව සමගි ජන බලවේගය විසින් (30) දින මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කරන ලදි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෛරසය පාලනය කිරීමට නොහැකි අවස්ථාවක සෞඛ්‍ය අංශ නිලධාරීන් දේශපාලඥයින්ගේ මතයට නටයි, සමගි ජනබලවේගය…

Podu කොරෝනාව මුවාවෙන් ආණ්ඩුව සිදුකරන ගරානාව මේ වන විටත් අවසන් වී නොමැති බවත් නාමල් රාජපක්ෂ මහතා විදේශ ගත ශ්‍රමිකයින් වෙනුවෙන් පෙනි සිටින බවට පවසා සිටියත් මේ දක්වා කිසිදු පෙනි සිටිමක් සිදුකර නොමැති බවත් හඬ තරමට ආණ්ඩුවේ වැඩ නොමැති බවක් දක්නට ලැබෙන බව ඊයේ (29) දින සමගි ජන බලවේගය විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කළේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ක්‍රිකට් ගොඩනැංවීමට යෝජනා මාලාවක් ..

Podu ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව හා නගා සිටුවීම සම්බන්ධයෙන් නව යෝජනාවලියක් සකස් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නැගෙනහිර ජැටිය සම්බන්ධව විමල්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් ..

Podu කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (30) දින අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවට වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සෞඛ්‍ය අමාත්‍යවරිය අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරුකර යවයි..

Podu කොරෝනා වෛරසය ආසාදනය වී සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වැඩිදුර ප්‍රතිකාර සඳහා කොග්ගල, ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරුකර යවා ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොවිඩ් එන්නත්කරණය අදින් ඇරඹේ…

Podu ඉන්දිය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ගෙනආ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් ලබාදීම බස්නාහිර පළාතේ රෝහල් 6 කදී අද (29) සිදුකෙරෙනු ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පක්ෂයේ පරාජයට හේතුව පිළිබඳ ස්වයං විවේචනයක් සිදුකළ යුතුයි. ජාතික සංවිධායක ධුරය, ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූරය එපා කියු නවීන් සහ අර්ජුන කියයි…

Podu ප්‍රතිසංස්කරණ කටයුතු නිසි ලෙස සිදුනොවීම හේතුවෙන් තමන් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වීමට තීරණය කරන ලද බවත් පක්ෂයේ වෙනස්වීමකට සහ නම්‍යශීලිභාවයකට පත්විය යුතුව ඇති බව ඊයේ (28) දින එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නවීන් දිසානායක මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් අවධාරණය කරන ලදි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 13  1  2  3  4  5 » ...  Last » 

 

ජනවාරි 2021
M T W T F S S
« දෙසැ   පෙබ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට