ප්‍රදේශ කිහිපයක් හුදකලා තත්ත්වයෙන් ඉවතට..
වසංගත තත්ත්වය හමුවේ හුදෙකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් අද (11) අලූයම 05 සිට හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කරන ලදී. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
වසංගත තත්ත්වය හමුවේ හුදෙකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් අද (11) අලූයම 05 සිට හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කරන ලදී. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
දක්ෂ, පළපුරුදු රාජ්‍ය සේවකයින් සිටියදී එම පිරිස් වෙත ලබාදිය යුතු තනතුරු හමුදා නිලධාරීන්ට ලබාදීම නුසුදුසු ක්‍රියාවක් බවත් කළමණාකාරීත්වයෙන් වත්මන් රජය අසමත්භාවයට පත්ව ඇති අතර සුදුස්සාට සුදුසු තැන ලබානොදීමෙන් එවැනි තත්ත්වයක් උද්ගතව ඇති බවත් සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
අද (11) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක් තුළ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
මේ වනවිට හුදකලා කර තිබෙන ප්‍රදේශ සහ බස්නාහිර පළාතේ හැර දිවයිනේ අනෙකුත් සියලු පළාත්වල පාසල්වල 02 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා වන ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද (11) සිට ආරම්භ කෙරේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
මේ වනවිට කොවිඩ් වෛරසය ආසාදනය වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා සහ අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතාගේ සමීප ආශ්‍රිතයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21 දෙනෙකු පමණ හඳුනාගෙන ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත