සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි 16th, 2021

ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත්වේ..

Podu මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව පාසල්වලට ඇතුළත් කිරීමේ කඩයිම් ලකුණු ඊයේ (15) පස්වරුවේ මාධ්‍ය වෙත නිකුත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව කොන්දේසි සමග එකඟ නොවන වට්ස්ඇප් ගිණුම් ඉවත් කිරීම මැයි මාස දක්වා කල් යයි…

Podu ජංගම දුරකථන පරිශීලකයන් අතර වඩාත් ප්‍රචලිත වට්ස්ඇප්  සමාජ මාධ්‍ය යෙදුමෙහි කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව ලබන පෙබරවාරි 8 දා සිට වෙනස් කිරීමට සැලසුම්කොට තිබුනත් මේ වනවිට එය මේ වසරේ මැයි මාසය දක්වා කල්ගොස් ඇතැයි වට්ස්ඇප්ස මාගම නිවේදනය කොට ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය දේපළ නොවිකුණන බව පවසා බලයට පැමිණි ආණ්ඩුව ජනතාව රවටමින් සිටිනවා – සමගි ජන බලවේගය

Podu මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සම්බන්ධව කොරෝනා බියක් ඇතිවී ඇති අතර එවැනි බියක් ඇති කර නොගන්නා ලෙස ඊයේ (15) දින සමගි ජන බලවේගය විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2021
M T W T F S S
« දෙසැ   පෙබ »
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට