සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මාර්තු, 2021

යතුරුපැදි අනතුරු වළක්වා ගැනීමේ අරමුණින් දින 04 ක විශේෂ මෙහෙයුමක්..

Podu යතුරුපැදි අනතුරු වළක්වා ගැනීමේ අරමුණ ඇතිව අද (31) සිට දින 04 ක විශේෂ මෙහෙයුමක් දිවයිනපුරා ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

චීනයේ “සිනොෆාම්” කොවිඩ් 19 මර්දන එන්නතෙන් මාත්‍රා ලක්ෂ 06 ක් අද දිවයිනට.

Podu චීනය විසින් නිෂ්පාදනය කර තිබෙන “සිනොෆාම්” කොවිඩ් 19 මර්දන එන්නතෙන් මාත්‍රා ලක්ෂ 06 ක් අද (31) දිනය තුළ මෙරටට ලැබීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රදේශ කිහිපයකට අද වැසි..

Podu අද (31) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවීමේ ඉඩක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන වර්ග 04 ක් හෙට සිට තහනම් වෙයි..

Podu ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන වර්ග  04 ක් මෙරට භාවිතය සඳහා නිෂ්පාදනය තහනම් කිරීමට  පරිසර අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තැපැල් සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට ලෙඩ වෙයි..

Podu අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් සභා මැතිවරණයට අදාළ කැබිනට් පත්‍රිකාව සම්මත කිරීම කල්යයි.

Podu පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළව ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව සම්මත කිරීම කල්දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගජ මිතුරන්ගේ ග්‍රහණයෙන් රට මුදාගෙන ජනතාවට බියෙන් තොරව පොල්තෙල් භාවිතා කළහැකි පරිසරයක් නිර්මාණය කර දෙන්න, සමගි ජන බලවේගය ආණ්ඩුවෙන් ඉල්ලයි..

Podu බලවත් ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකුගේ අල්ලේ නැටවෙන ආණ්ඩුවක් බවට වත්මන් ආණ්ඩුව පත්ව ඇති බවත් රටේ ආදායමෙන් 10% කට වැඩි ප්‍රමාණයක් භුක්ති විඳින එම ව්‍යාපාරික ප්‍රජාවට භාණ්ඩ මිල හෝ වාහන මිල ආදිය කෙතරම් ඉහළ ගියද ගැටළුවක් නොවන අතර ඉන් ඔවුන්ගේ ජීවන රටාවේද කිසිදු වෙනසත් ඇති නොවන බව සමගි ජන බලවේගය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සුවස් ඇළේ සිරවූ නෞකාව මුදාගැනෙයි, දින කිහිපයකින් ගමනාගමනය යථා තත්ත්වයට..

Podu ලොව මහත් ආන්දෝලනයකට පත්ව තිබූ සුවස් ඇළ තුළ සිරවූ කන්ටේනර් සහිත නෞකාව මේ වනවිට මුදවාගෙන ඇතැයි විදෙස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෙරටින් වාර්තා වන මුළු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 92,076 ක් දක්වා ඉහළට, මරණ 561 යි..

Podu ඊයේ (28) දිනය තුළ වාර්තාවූ කොවිඩ් මරණ දෙකත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 561 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ රැසකට වැසි..

Podu අද (29) පස්වරුවේදී හෝ රාත්‍රී කාලයේදී සබරගමුව, දකුණ, බස්නාහිර, මධ්‍යම සහ ඌව යන පළාත්වල ස්ථාන රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 14  1  2  3  4  5 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට