මැලේසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 150 දෙනෙකු දිවයිනට..
මෙරටට පැමිණීමට නොහැකිව මැලේසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 150 දෙනෙකු අද (30) පෙරවරුවේ දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ. අදාළ පිරිස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයෙන් අද උදෑසන කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබේ.