ප්‍රවීණ ලේඛිකා සිබිල් වෙත්තසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි..
මෙරට ප්‍රවීණ ලේඛිකාවක් මෙන්ම චිත්‍ර ශිල්පිණියක් ද වන සිබිල් වෙත්තසිංහ මහත්මිය අභාවප්‍රාප්තවී ඇති බව වාර්තා වේ. හදිසි අසනීප තත්ත්වයක් මත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (30) රාත්‍රියේදී ඇය අභාවප්‍රාප්තවී ඇත.