සත්‍යයේ පුවත් අඩහැරය….

රාජාංගණයට පැනවූ සංචරණ සීමා අද සිට සම්පූර්ණයෙන්ම ඉවතට..

Podu Jana Peramunaරාජාංගණය ප්‍රදේශය ආශ්‍රිතව පනවන ලද සංචරණ සීමාවන් අද (31) සිට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇතැයි වාර්තා වේ. කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවදානමක් පැවති බැවින් මෙසේ අදාළ ප්‍රදේශයට සංචරණ සීමා පනවන ලද අතර එම සීමාවන් පසුගිය 27 වැනිදා සිට අදියර දෙකක් යටතේ ඉවත්කිරීමට බලධාරීන් විසින් පියවර ගන්නා ලදී.

Leave a Reply

You must be logged in to post a comment.

 

අගෝස්තු 2020
M T W T F S S
« ජූලි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට