සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ලංකාපුර පිරිසක් අදත් අහඹු ලෙස පී.සී.ආර්. පරීක්‍ෂණ සඳහා යොමුකරයි..

Podu Jana Peramunaලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යයාලයේ නිලධාරියෙකුට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වීමත් සමඟ අද (01) දිනයේදී එම ප‍්‍රදේශයේ තවත් පිරිසක් අහඹු ලෙස තෝරාගෙන පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකිරීමට සෞඛ්‍ය බලධාරීන් විසින් තීරණය කර ඇතැයි වාර්තා වේ. ඊයේ (31) දිනයේදී ද එම ප‍්‍රදේශයේ 325 දෙනෙකු අහඹු ලෙස පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකළ බව සෞඛ්‍ය ආරංචි මාර්ග තවදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට