සත්‍යයේ පුවත් අඩහැරය….

ලංකාපුර පිරිසක් අදත් අහඹු ලෙස පී.සී.ආර්. පරීක්‍ෂණ සඳහා යොමුකරයි..

Podu Jana Peramunaලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යයාලයේ නිලධාරියෙකුට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වීමත් සමඟ අද (01) දිනයේදී එම ප‍්‍රදේශයේ තවත් පිරිසක් අහඹු ලෙස තෝරාගෙන පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකිරීමට සෞඛ්‍ය බලධාරීන් විසින් තීරණය කර ඇතැයි වාර්තා වේ. ඊයේ (31) දිනයේදී ද එම ප‍්‍රදේශයේ 325 දෙනෙකු අහඹු ලෙස පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකළ බව සෞඛ්‍ය ආරංචි මාර්ග තවදුරටත් පවසයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

අගෝස්තු 2020
M T W T F S S
« ජූලි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට