සත්‍යයේ පුවත් අඩහැරය….

නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා හෙට කැළණියේදී දිවුරුම් දෙයි..

Podu Jana Peramunaමහින්ද රාජපක්ෂ මහතා හෙට (08) පෙරවරු 09.00 ට කැළණිය රජ මහා විහාරස්ථානයේදී නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිතව ඇත. මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම්දීමෙන් පසු නව අමාත්‍ය මණ්ඩලය පත්කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසා සිටියි.

 

සැප්තැම්බර් 2020
M T W T F S S
« අගෝ    
 123456
78910111213
14151617181920
21222324252627
282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට