සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා හෙට කැළණියේදී දිවුරුම් දෙයි..

Podu Jana Peramunaමහින්ද රාජපක්ෂ මහතා හෙට (08) පෙරවරු 09.00 ට කැළණිය රජ මහා විහාරස්ථානයේදී නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිතව ඇත. මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම්දීමෙන් පසු නව අමාත්‍ය මණ්ඩලය පත්කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසා සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට