සත්‍යයේ පුවත් අඩහැරය….

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1400 දක්වා ඉහළට ..

Podu මිනුවන්ගොඩ ඇගලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොවිඩ් පොකුරෙන් හඳුනාගෙන ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිත ගණන 1,400කට ආසන්න වී ඇත.ඒ ඊයේ (12) දිනයේ දී නව ආසාදිතයින් 90 දෙනෙකු හඳුනාගැනිමත් සමග ය. ඊයේ දිනයේ අවස්ථා දෙකක දී ආසාදිතයින් 39 දෙනෙකු සහ ආසාදිතයින් 51 දෙනෙකු වාර්තා වී ඇති අතර ඒ අනුව එම කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 1,397ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඊයේ දිනයේ හඳුනාගත් ආසාදිතයින්ගෙන් 40 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන ඇති අතර අනෙක් ආසාදිතයින් 50 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ හඳුනාගෙන ඇති ආසාදිතයින්ගේ සමීපතමයින් බව වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට