සත්‍යයේ පුවත් අඩහැරය….

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1899 දක්වා ඉහළට ..

Podu කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් රෝගීන් 49ක් අලුතින් හඳුනාගෙන ඇති බව වාර්තා වේ. එම ආසාදිතයින් අතරින් 14 දෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් වන අතර 35 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව ඊයේ  (16) දිනට හඳුනාගෙන ඇති කොවිඩ් -19 මුළු ආසාදිතයින් සංඛ්‍යාව 110 ක් වන අතර මේ දක්වා දිවුලපිටිය සහ මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1899ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

ඔක්තෝබර් 2020
M T W T F S S
« සැප්    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට