සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1899 දක්වා ඉහළට ..

Podu කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් රෝගීන් 49ක් අලුතින් හඳුනාගෙන ඇති බව වාර්තා වේ. එම ආසාදිතයින් අතරින් 14 දෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් වන අතර 35 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව ඊයේ  (16) දිනට හඳුනාගෙන ඇති කොවිඩ් -19 මුළු ආසාදිතයින් සංඛ්‍යාව 110 ක් වන අතර මේ දක්වා දිවුලපිටිය සහ මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1899ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට