සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

20 ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය දෙනවා – මහින්ද අමරවීර ..

Podu 20වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කර ඇති යෝජනාවලට යහපත් ප‍්‍රතිචාර ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.ඒ අනුව සිය පක්ෂයේ මන්තී‍්‍ර කණ්ඩායම 20වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දෙන බව ඒ මහතා පවසයි. සිය පක්ෂයේ මන්තී‍්‍රවරුන්ට අඩුපාඩුකම් සිදුව ඇතත් ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට සූදානම් නොමැති බවද අමාත්‍ය  මහින්ද අමරවීර මහතා මෙහිදි පෙන්වා දෙන ලදී. යා.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට