සත්‍යයේ පුවත් අඩහැරය….

20 ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය දුන් සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් නෙරපා හැරීමට තීරණය කරයි ..

Podu 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදුන් සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රිවරුන් නෙරපා හැරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම ඊයේ (23) පස්වරුවේ පැවති අතර එහිදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ. මීට අමතරව තවත් යෝජනා තුනක් ඉදිරිපත් කිරීමටද පියවර ගෙන ඇති බව සඳහන්ති වේ. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමගි ජන බලවේගයේ මහාලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේ, මෙම ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට