සත්‍යයේ පුවත් අඩහැරය….

අයෝජනයන් සඳහා පැමිණෙන ලෙස අගමැතිගෙන් කොරියාවට ආරාධනාවක් ..

Podu මෙරට තුළ ආයෝජනය කිරීමට ඉදිරිපත් වන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොරියානු ආයෝජකයින්ට ආරාධානාවක් සිදුකර ඇති බව වාර්තා වේ.මෙරට කොරියානු තානාපතිවරයා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් අරලියගහ මන්දිරයේ දී පවත්වා ඇත. එම අවස්ථාවේ දී අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ, ශ්‍රී ලංකාව ආරක්ෂිත රටක් ලෙස පැවසු කොරියානු තානාපතිවරයාට මෙරට තුළ ආයෝජනය කිරීමට එක්වන ලෙසය. දශක කිහිපයකට පෙර කොරියාව මෙරට විශාලතම ආයෝජකයෙකු ලෙස සඳහන් කර ඇති අග්‍රාමාත්‍යවරයා මේ වන විටත් කොරියානු සමාගම් 115කට වැඩි ප්‍රමාණයක් රට තුළ ක්‍රියාත්මක වන බවද ප්‍රකාශ කරන ලදි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට