සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

IDH රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටි මවක් සිය දරුවා සමඟ රෝහලෙන් පැනගොස්…

Podu කොවිඩ් වෛරසය ආසාදනය වී IDH රෝහලෙහි ප්‍රතිකාර ලබමින් සිටි මවක් සිය අවුරුදු දෙකහමාරක් වයසැති පුතකු සමඟ රෝහලෙන් පැනගොස් ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. ඊයේ (19) රාත්‍රී 9.10ට පමණ ප්‍රතිකාර ලබමින් සිටි ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම මව සහ පුතා මෙලෙස රෝහලෙන් පැනගොස් තිබේ.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට