සත්‍යයේ පුවත් අඩහැරය….

ලබන 24 දා අයවැයට විරෝධය දක්වමින් විශ්‍රාමිකයින් පාරට…

Podu මෙවර අයවැයෙන් විශ‍්‍රාමිකයන් සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු නොකිරීම හේතුවෙන් ලබන 24 වන දා පාර්ලීමේන්තු වටරවුම අභියසදී විරෝධතාවයක් පැවැත්වීමට තීරණය කර ඇති බව විශ‍්‍රාමිකයන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ ජාතික සංවිධායක මහින්ද ජයසිංහ මහතා අවධාරණය කරන ලදි. විශ‍්‍රාම වැටුප් කප්පාදුව නිසා විශ‍්‍රාමිකයන් 120,000 කට රුපියල් 5000 සිට 60,000 මුදලක් අහිමි වන නිසා එයට විරෝධය දැක්වීමටත් ලබන 24 වන දින රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් විවාදය සිදු වන වබැවින් එදින විරෝධතාවය දියත් කිරීමට කටයුතු කල බව මහින්ද ජයසිංහ මහතා සදහන් කලේය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට