සත්‍යයේ පුවත් අඩහැරය….

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 18,823 ක් දක්වා ඉහළට..

Podu මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 18,823 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග වාර්තා කර සිටියි. එමෙන්ම මේ දක්වා සුවය ලබා ඇති ආසාදිතයින් ප්‍රමාණය 12,902 ක් බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. ඒ අනුව මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් ප්‍රමාණය 5,867 කි. ඊයේ (19) දිනය තුළ නව ආසාදිතයින් 437 ක් වාර්තා විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට