සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 18,823 ක් දක්වා ඉහළට..

Podu මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 18,823 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග වාර්තා කර සිටියි. එමෙන්ම මේ දක්වා සුවය ලබා ඇති ආසාදිතයින් ප්‍රමාණය 12,902 ක් බවද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. ඒ අනුව මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් ප්‍රමාණය 5,867 කි. ඊයේ (19) දිනය තුළ නව ආසාදිතයින් 437 ක් වාර්තා විය.

Leave a Reply

You must be logged in to post a comment.

 

නොවැම්බර් 2020
M T W T F S S
« ඔක්    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට