සත්‍යයේ පුවත් අඩහැරය….

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 20171 ක් තෙක් ඉහළට..

Podu මේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 20171 ක් තෙක් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඊයේ (22) දිනය තුළ නව ආසාදිතයින් 391 ක් හඳුනාගෙන ඇති අතර 14,069 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ. ඒ අනුව ආසාදිතයින් 6,015 දෙනෙකු වෛද්‍ය අධීක්‍ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි. ඊයේ දිනය තුළ කොරෝනා මරණ 04 ක් වාර්තාවූ අතර ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා මරණ ප්‍රමාණය 83 ක් තෙක් ඉහළ ගොස් තිබේ. පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මෙසේ මිය ගොස් ඇති අතර ඔවුන් සියළුදෙනා කොළඹ ප‍්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයින් බවද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට