සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

තාක්ෂණ සහ මහජන ආරක්ෂක නමින් නව අමාත්‍යංශ 02 ක්..

Podu ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් තාක්ෂණ අමාත්‍යංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යංශය නමින් නව අමාත්‍යංශ 02 ක් නම් කර ඇති බව වාර්තා වේ. මෙම නව අමාත්‍යංශ දෙකට අදාළ අතිවිශේෂ ගැසට් පත‍්‍රයද නිකුත් කර තිබේ. තාක්ෂණ අමාත්‍යංශය යටතට ශ‍්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව, ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යන ආයතන පත්කර ඇත. මහජන ආරක්‍ෂක අමාත්‍යංශය යටතට ශ‍්‍රී ලංකා පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පත්කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට