සත්‍යයේ පුවත් අඩහැරය….

තාක්ෂණ සහ මහජන ආරක්ෂක නමින් නව අමාත්‍යංශ 02 ක්..

Podu ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් තාක්ෂණ අමාත්‍යංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යංශය නමින් නව අමාත්‍යංශ 02 ක් නම් කර ඇති බව වාර්තා වේ. මෙම නව අමාත්‍යංශ දෙකට අදාළ අතිවිශේෂ ගැසට් පත‍්‍රයද නිකුත් කර තිබේ. තාක්ෂණ අමාත්‍යංශය යටතට ශ‍්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව, ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යන ආයතන පත්කර ඇත. මහජන ආරක්‍ෂක අමාත්‍යංශය යටතට ශ‍්‍රී ලංකා පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පත්කර ඇත.

 

ජනවාරි 2021
M T W T F S S
« දෙසැ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට