සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අද රාත්‍රියේ පැය 12 ක් බත්තරමුල්ලට ජලය නෑ..

Podu අද (28) රාත්‍රී 09.00 සිට පැය 12 ක කාලයක් බත්තරමුල්ල ආශ්‍රිත ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටු වන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. ඒ අනුව බත්තරමුල්ල, පැලවත්ත සහ අකුරේගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම තීරණයට එළඹි බවද ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය තවදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට