සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නව වසරක උදාව, තෛපොංගල් අදයි…

Podu නව වසරක උදාව, තෛපොංගල් දිනය අද (14) දිනට යෙදී ඇත.“අස්වනු නෙළීමේ උත්සවය” යන්න තෛපොංගල් යන්නෙහි අරුත ලෙස හින්දු භක්තිකයින් අර්ථ දක්වයි. කෘෂිකර්මාන්තයෙන් ලබාගත් පළමු අස්වැන්න සූර්යයාට පූජා කරමින් අස්වැන්න සරුවීමට කෘතගුණ දැක්වීම එම උත්සවයේදී සිදුකෙරෙන අතර දෙවන දිනයේදී (15) ගොවිතැනේදි ගොවියන්ට දායකත්වයක් දක්වන ගවයන්ට උපහාර පුදකිරීමට හින්දු භක්තිකයින් කටයුතු කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට