සත්‍යයේ පුවත් අඩහැරය….

නව වසරක උදාව, තෛපොංගල් අදයි…

Podu නව වසරක උදාව, තෛපොංගල් දිනය අද (14) දිනට යෙදී ඇත.“අස්වනු නෙළීමේ උත්සවය” යන්න තෛපොංගල් යන්නෙහි අරුත ලෙස හින්දු භක්තිකයින් අර්ථ දක්වයි. කෘෂිකර්මාන්තයෙන් ලබාගත් පළමු අස්වැන්න සූර්යයාට පූජා කරමින් අස්වැන්න සරුවීමට කෘතගුණ දැක්වීම එම උත්සවයේදී සිදුකෙරෙන අතර දෙවන දිනයේදී (15) ගොවිතැනේදි ගොවියන්ට දායකත්වයක් දක්වන ගවයන්ට උපහාර පුදකිරීමට හින්දු භක්තිකයින් කටයුතු කරයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

ජනවාරි 2021
M T W T F S S
« දෙසැ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට